සෙල්ලිපිය #709

ගෝවගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

709 පරුමක-ශුමන-පුත පරුමක-තිශහ ලෙණෙ මහසහුදශනෙ නම අගත-අනගත-ශගශ පදිටිතෙ

ප්‍රමුඛ සුමනගේ පුත් වන ප්‍රමුඛ තිස්සගේ මහාසුදස්සන නම් ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයා වෙත පිහිටුවී.