සෙල්ලිපිය #708

මුල්ගිරිගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

708 [2] මඣිම-බණක බත-උපශොණහ ලෙණෙ අගත-අන[ගත] ...........

මජ්ඣිම-[නිකාය] දේශක ප්‍රධානි උපසොණගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් [සතරදෙස සංඝයාට දෙන ලදී].