සෙල්ලිපිය #706

යාන්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

706 [2] (1) පරුමක නශික උති පරුමකණෙ

            (2) (අ)නුර(ද)-ගම යශදය ...........

අනුරාධගාමහි ප්‍රමුඛ නාසික උති සහ නායිකා යසදා ........... 

3.

මෙය පැහැදිලිවම අනුරාධගාම ලෙස හැදින්වූ අනුරාධපුරය නොව වෙනත් ස්ථානයකි