සෙල්ලිපිය #34

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

(1) ගමණි-උති-මහරඣහ [ඣිත අබි-ති]ශය ල‌ෙණ‌ෙ දශ-දිශශ සගයෙ දිනෙ (සංකේත අංක 3a සහ 1) 

(2) මත-පිතශ අටය 

මහරජ ගාමණී-උත්තියගේ දියණිය වූ තිස්සා කුමරියගේ ලෙණ දසදෙස වූ සංඝයාට දෙන ලදී, මවගේ සහ පියාගේ යහපත උදෙසා.