සෙල්ලිපිය #704

වවුල්කෙම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

704 උපශක-සදතුතහ ලෙණෙ ශගශ දිනෙ 

උපාසක සදතුතගේ ලෙණ සංඝයාට දෙන ලදී.