සෙල්ලිපිය #701

උද්ධකන්දර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

701 [1] බත-ශුරිගුතහ ලෙණෙ

ප්‍රධානි සුරියගුත්තගේ ලෙණ.