සෙල්ලිපිය #700

වෙහෙරකෙම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

700 [10] දෙවරකිතශ ච දමතෙරශ ච ලෙණෙ 

දේවරක්ඛිත සහ ධම්ම තෙරුණ්ගේ ලෙණ.