සෙල්ලිපිය #698

වෙහෙරකෙම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

698 [8] පරුමක-බගු-තිශහ ලෙණෙ ශගශ දිනෙ 

ප්‍රමුඛ භාග-තිස්සගේ ලෙණ සංඝයාට දෙන ලදී.