සෙල්ලිපිය #695

වෙහෙරකෙම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

695 [4] උපශක-කචලිය ලෙණෙ 

උපාසක කචලිගේ ලෙණ. 

3.

මෙම විශේෂණයෙහි අර්ථය අපැහැදිලිය