සෙල්ලිපිය #694

වෙහෙරකෙම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

694 [3] (1) උපශක-හදනහ ලෙණෙ

            (2) උපශක ශදනහ ලෙණෙ 

උපාසක හදනගේ (සදන) ලෙණ. 

2.

නාමයෙහි උච්චාරණයේ සුළු වෙනසක් සහිතව මෙම පාඨයම දෙවරක් ලියා ඇත.