සෙල්ලිපිය #690

මොදරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

690 [2] ගමික-කණ-පුත ගමික-ශදනශ ලෙණනි ශගශ දිනනි 

ගම් ප්‍රධානි කණ්හගේ පුත් වන ගම් ප්‍රධානි සදනගේ ලෙණ් සංඝයාට දෙන ලදී. 

1.

පිටු 44, අධෝ ලිපි 6 බලන්න