සෙල්ලිපිය #689

මොදරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

689 [1] බත-කණගුතශ මහසුදශනෙ ලෙණෙ ශගශ 

ප්‍රධානි කණ්හගුත්තගේ මහාසුදස්සන නම් ලෙණ සංඝයාට [දෙන ලදී].