සෙල්ලිපිය #32

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

(1) ගමික-ඣිත උපශික-බදය ල‌ෙණ‌ෙ 

(2) ශගශ 

ගම් ප්‍රධානීගේ දියණිය වන උපාසිකා භද්දාගේ ලෙණ සංඝයාට [දෙන ලදී]