සෙල්ලිපිය #687

අවගැතියාව : අකාසචේතිය අසල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

687 [1] රකිය චොඩි පනි-චොඩි 

රකිගේ හැළිය - පැන් හැළිය.