සෙල්ලිපිය #686
686 [2] (1) ගමික-චිත-ඣය උපශික අනුරදිය ශුද-
(2) -ශනෙ ලෙණෙ ශගය දිනෙ
ගම් ප්‍රධානි චිත්තගේ භාර්යාව වන උපාසිකා අනුරාධිගේ සුදස්සන [නම්] ලෙණ සංඝයාට දෙන ලදී.