සෙල්ලිපිය #685

ආකාසචේතිය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

685 [1] ගපති-ශිවශ ලෙණෙ ශගශ 

ගෘහපති සිවගේ ලෙණ සංඝයාට [දෙන ලදී].