සෙල්ලිපිය #684

මගුල්-මහා-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

684 [11] පරුමක-අයිමර-පුත පරුමක-චුඩි-තිශ-පුත පරුමක-චුඩි-තිශහ ලෙණෙ අගත-අනගත (-චතු-දිශ-ශගශ)

ප්‍රමුඛ අයිමරගේ පුත් වන ප්‍රමුඛ චූල-තිස්සගේ පුත් වූ ප්‍රමුඛ චූල-තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත්, [සතරදෙස සංඝයාට දෙන ලදී].