සෙල්ලිපිය #682

මගුල්-මහා-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

682 [9] වශ-තෙරහ ශදිවිහරිය දමගුත-තෙරහ ලෙණෙ

වම්ස තෙරුණ්ගේ ශිෂ්‍ය ධම්මගුත්ත තෙරුණ්ගේ ලෙණ.