සෙල්ලිපිය #679
679 [6] ගපති-ගණකශ වෙරුමකන ශිවශ ලෙණෙ ශගශ
ගෘහපති,ගණකාධිකාරී වෙරුමක හි සිවගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
1.
වෙමරුක යන ගෝත්‍ර නාමයේ බහු වචනය ලෙස ගෙන ඇත. මේ සදහා හැදින්වීම, පිටු xciii බලන්න