සෙල්ලිපිය #677

මගුල්-මහා-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

677 [4] පරුමක-තිශබ පුත [ප]රුමක-නගශ පුත නගශ 

ප්‍රමුඛ තිස්සගේ පුත් වූ ප්‍රමුඛ නාගගේ පුත් වන නාගගේ.