සෙල්ලිපිය #675

මගුල්-මහා-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

675 [2] උපශක-දතහ ලෙණෙ 

උපාසක දත්තගේ ලෙණ.