සෙල්ලිපිය #674

මගුල්-මහා-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

674 [1] (1) ගමික-යසොපල-පුත ගමික-මලි

            (2)ගමික-මලි-පුත ගමික-තිශහ ලෙණෙ 

ගම් ප්‍රධානි යසොපාලගේ පුත් ගම් ප්‍රධානි මාලින් වෙයි. ගම් ප්‍රධානි මාලින්ගේ පුත් වන ගම් ප්‍රධානි තිස්සගේ ලෙණ.