සෙල්ලිපිය #673
673 [2] ගණක-රකිය උපශික-තිශය අඝත-අනගත-ශගශ
ගණකාධිකාරී රකිගේ [ලෙන], සහ උපාසිකා තිස්සාගේ, පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට [දෙන ලදී].