සෙල්ලිපිය #672

සීලවකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

672 [1] උපශක-වෙ[ලු]ශ ලෙණෙ උපශික-තිශය ලෙනෙ ගමණි-අබයශ රඣශි ශගශ දිනෙ 

උපාසක වී[ලු]ගේ ලෙණ, උපාසිකා තිස්සාගේ ලෙන ගාමණී අභය රජුගේ රාජ්‍ය කාලයේ දී සංඝයාට දෙන ලදී.