සෙල්ලිපිය #671

ගෝනගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

671 [11] පරුමක-ශතහ බත-කශබශ ලෙණෙ

ප්‍රමුඛ සාතගේ සහ ප්‍රධානි කස්සපගේ ලෙණ.