සෙල්ලිපිය #670

ගෝනගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

670 [10] චුඩ-බුදරකිත-තෙරහ අතෙවශික බත-තිශහ [ලෙණෙ]

චූළ-බුද්ධරක්ඛිත තෙරුණ්ගේ අතවැසි වූ ප්‍රධානි තිස්සගේ ලෙණ.