සෙල්ලිපිය #668

ගෝනගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

668 [8] පුණ-තෙරහ ශදිවිහරිය බත-ශගරකිතහ ලෙණෙ ශගශ 

පුණ්ණ තේරුණ්ගේ ශිෂ්‍ය ප්‍රධානි සංඝරක්ඛිතගේ ලෙණ සංඝයාට [දෙන ලදී].