සෙල්ලිපිය #666
666 [6] ශයුතක-බණක-තිශ-තෙරහ ශදිවිහරිය ශයුතක-බණක-බත-චුඩිතිශහ මනපදශනෙ අගත-අනගත-චතු-දිශ-ශගශ දිනෙ
සංයුක්ත-[නිකාය] දේශක තිස්ස තෙරුණ්ගේ ශිෂ්‍ය සංයුක්ත-[නිකාය] දේශක චුඩිතිස්සගේ මනාපදස්සන [නම්] ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].