සෙල්ලිපිය #665
665 [5] පරුමක-ශෙනපති-අභය-පුත පරුමක-පුශදෙව-පුත පරුමක-අබයහ ලෙණෙ අගත-අනගත-චතු-දිශ-ශගශ දිනෙ
ප්‍රමුඛ,සේනාපති අභයගේ පුත් වන ප්‍රමුඛ ඵුස්සදේවගේ පුත් වූ ප්‍රමුඛ අභයගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.