සෙල්ලිපිය #664

ගෝනගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

664 [4] පරුමක-අබයහ පුත පරුමක-පුශදෙවහ ලෙණෙ අගත-අනගත-චතු-දිශ-ශගශ දිනෙ 

ප්‍රමුඛ අභයගේ පුත් වන ප්‍රමුඛ ඵුස්සදේවගේ ලෙණෙ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].