සෙල්ලිපිය #663

ගෝනගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

663 [3] (1) උපශික-තිශය ලෙණෙ

            (2) පටිබනකුටෙ ශගශ 

උපාසිකා තිස්සාගේ පටිභානකූට [නම් ලෙණ] සංඝයාට [දෙන ලදී]. 

2.

ශබ්ද මාලාව බලන්න