සෙල්ලිපිය #662
662 [2] (1) මඩුකශලිය-පුගියන
(2) ලෙණෙ ශගශ
මඩුකශලිය ශ්‍රේණි සාමාජිකයින්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
1.
මෙය බොහෝවිට ස්ථාන නාමයකින් බිඳ ආවක් විය හැක.සංස්ථාව නම් කර ඇත්තේ එම නාමයෙනි.