සෙල්ලිපිය #661

ගෝනගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

661 [1] බත-ශොණහ ලෙණෙ චතු-දිශ-ශගශ දිනෙ 

ප්‍රධානි සොණගේ ලෙණ සතරදෙස සංඝයාට දෙන ලදී.