සෙල්ලිපිය #660a

සිතුල්පව්ව : දෙකුන්දර-වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

660a [16] පරුමක-මහදත-පුත පරුමක-මණවණ-නගහ ලෙණෙ 

ප්‍රමුඛ මහාදත්තගේ පුත් වන ප්‍රමුඛ මණවණ නාගගේ ලෙණ.