සෙල්ලිපිය #659

සිතුල්පව්ව : දෙකුන්දර-වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

659 [14] ගමික-උතර-පුත ගමික-පුශදෙවහ ලෙණෙ මනපදශනෙ ශගශ 

ගම් ප්‍රධානි උත්තරගේ පුත් වන ගම් ප්‍රධානි ඵුස්සදේවගේ මනාපදස්සන නම් ලෙණ සංඝයාට [දෙන ලදී].