සෙල්ලිපිය #658

සිතුල්පව්ව : දෙකුන්දර-වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

658 [13] පරුමක-චෙම-පුත පරුමක-පුශදෙවහ ලෙණෙ යෙ 

ප්‍රමුඛ චෙමගේ (ක්ශේම) පුත් වන ප්‍රමුඛ ඵුස්සදේවගේ ලෙණ මෙයයි.