සෙල්ලිපිය #657

සිතුල්පව්ව : දෙකුන්දර-වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

657 [12] බත-වශහ වඩක-ශුවතිය ලෙණෙ

ප්‍රධානි වම්සගේ, සුවති වඩුවාගේ ලෙණ.