සෙල්ලිපිය #656

සිතුල්පව්ව : දෙකුන්දර-වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

656 [11] බමණ මරුකුට-ගොතමශ ලෙණෙ අගත-අනගත-චතු-දිශ-ශගශ 

බ්‍රාහ්මණ මරුකූටහි ගොතමගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී]. 

4.

ණෙ යන අක්ෂරය, ම අක්ෂරය ලෙස පෙනේ. 

5.

මෙය බොහෝවිට ස්ථාන නාමයක් විය හැක. එය 'දෙවියන්ගේ කන්ද' යනුවෙන් අර්ථ දැක්විය හැක. මරු (සංස්කෘත. මරුත්) යන්න දෙව හා සමාන වේ