සෙල්ලිපිය #654

සිතුල්පව්ව : දෙකුන්දර-වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

654 [9] පරුමක-පුශදෙවස පුත පරුමක-අබයහ ලෙණෙ

ප්‍රමුඛ ඵුස්සදේවගේ පුත් වන ප්‍රමුඛ අභයගේ ලෙණ.