සෙල්ලිපිය #652

සිතුල්පව්ව : දෙකුන්දර-වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

652 [7] (1) සුමනගුතශ ව ශුමනදෙවශ ව ලි(ණෙ)

            (2) ශගශ 

සුමනගුත්තගේ සහ සුමනදේවගේ ලෙණ සංඝයාට [දෙන ලදී]. 

3.

ච යන්න හැඳින්වීම සදහා යොදන ලද ව, වචනානුසාරයෙන් ‘හෝ' ලෙස සැලකිය යුතුය.