සෙල්ලිපිය #651

සිතුල්පව්ව : දෙකුන්දර-වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

651 [6] මෙ කණදත-පුත පුශදෙවශ ලෙණෙ 

මේ කණ්හදත්තගේ පුත් වන ඵුස්සදේවගේ ලෙණ. 

1.

වම් පසින් ඇති තිරස් ඉරි කැබැල්ල හා සිරස් ඉරි කැබැල්ල  එකිනෙකට හමුවනතුරු ඉහළින් දික් වී ඇත. එම නිසා ඔ අක්ෂරය කු ලෙස වැරදියට වටහා ගැනීමට ඉඩ ඇත.  

2.

පිටු. 44 හි ඇති 6 වන සටහන බලන්න.