සෙල්ලිපිය #650

සිතුල්පව්ව : දෙකුන්දර-වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

650 [5] පරුමක-වනකගමිය චුලහ ලෙණෙ 

ප්‍රමුඛ වනකගමිහි චලුගේ ලෙණ.