සෙල්ලිපිය #644

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

644 [25] ගමික-මිතපල-පුත ගමික-අනුඩිය ලෙණෙ

ගම් ප්‍රධානි මිත්තපාලගේ පුත් වන ගම් ප්‍රධානි අනුඩිගේ ලෙණ.