සෙල්ලිපිය #643

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

643 [24] (1) ගහපති-බරත-උතර-මරුමකනක-ශශිරිකහ ශිරිලෙණෙ නම (2) ශගශ 

ගෘහපති, ප්‍රධානි උත්තරගේ මුණුපුරා වන සසිරිකගේ සිරිලෙණ නම් [ලෙන] සංඝයාට [දෙන ලදී].