සෙල්ලිපිය #27

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

ගමික-උදයහ ඣය උපශි[ක]-තිශය ල‌ෙණ‌ෙ සගස  

ගම් ප්‍රධානී උදයගේ භාර්යාව වූ උපාසිකා තිස්සාගේ ලෙණ සංඝයාට [දෙන ලදී]

7.

ගමික, හැඳින්වීම බලන්න, පිටු Ixxxviiff