සෙල්ලිපිය #642

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

642 [23] තොටගමිය ගපති-ඔඣක-තිශ-පුත උපශක-නට-තිශශ දනෙ ශගශ පදිටිතෙ 

තොටගමිහි ගෘහපති ඔඣක තිස්සගේ පුත් වන උපාසක, නළු-තිස්සගේ පරිත්‍යාගය සංඝයාට පිහිටුවී.