සෙල්ලිපිය #640

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

640 [21] පරුමක-චෙම-පුත පරුමක-පුශදෙවශ ලෙණෙ අගත-අනගත-චතුදිශ-ශගශ ලෙණෙ

ප්‍රමුඛ චෙමගේ පුත් වන ප්‍රමුඛ ඵුස්සදේවගේ ලෙණ - පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට ලෙණ දෙන ලදී.