සෙල්ලිපිය #638
638 [19] ගුතශ ලෙණෙ අග[ත]-අනගත-චතු-දිශ-ශගශ
ගුත්තගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
2.
ග යන්න පේළියට ඉහළින් ලියා ඇත.