සෙල්ලිපිය #637

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

637 [18] බත-චිතගුතහ ලෙණෙ ශගශ දිනෙ  

ප්‍රධානි චිත්තගුත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].