සෙල්ලිපිය #634

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

634 [15] වඩක-ශොණශ ලෙණෙ ශගශ 

වඩු කාර්මික සොණගේ ලෙණ සංඝයාට [දෙන ලදී].